2022 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 8:36
කොරියාවේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා E7 වීසා කාණ්ඩය මගින් රැකියා සදහා අයදුම් කිරීමට මෙරට ජනතාවට අවස්ථාව උදාවී තිබෙනවා.
එලෙස අයදුම් කළ හැක්කේ වෑද්දුම් (Welder) ශිල්පීන් සදහා පමණයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ සභාපතිවරයා සදහන් කළේ E7 වීසා කාණ්ඩය මගින් පේන්ටර් (Painter) සහ ග්‍රයිනඩර් (Grinder)වරුන් සදහා රැකියා ඇණවුම් වන විට ලබාදී නොමැති බවයි.
වෑද්දුම් (Welder) ශිල්පීන් හට මෙම රැකියා අවස්ථාවට අයැදුම් කිරීම සදහා තිබිය යුතු සුදුසුකම් පහතින්,
* වයස අවුරුදු 26 – 45 අතර වීම
* මීට පෙර කොරියාවේ රැකියාවක් නොකර තිබීම
මීට අමතරව වෑද්දුම් ශිල්පීන් පහත සදහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය වේ.
2025 පෙබරවාරි 19, ප.ව. 12:38
2025 පෙබරවාරි 19, ප.ව. 12:29
2025 පෙබරවාරි 19, පෙ.ව. 11:58
2025 පෙබරවාරි 19, පෙ.ව. 11:45
2025 පෙබරවාරි 19, පෙ.ව. 11:37