hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:02



පවතින ආණ්ඩුව බලයට පත්වීමත් සමගම බොහෝ දූෂණ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

ඒ වගේම ඉදිරියේදීත් මෙවැනිම පුද්ගල කොට්ඨාසයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව විද්‍ය හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කරයි.

ඔහු ප්‍රකාශ කරන ආකාරයට,“ජනතාව දූෂණයට වංචාවට විරුද්ධයි රාජ්‍ය නිලධාරීන් පවා මේ වෙද්දී කොච්චර දෙනෙක් ඇතුලේ ඉන්නවද?ඉස්සරහටත් තව තව දේශපාලඥයන් ඇතුලට යාවි.අපිට බලය දුන්න නිසා අපි සුද්ද කරලම තමයි නවතින්නෙ.මේ කිසිම පුද්ගලයෙක් අපිට විශේෂ පුද්ගලයෙක් නෙවෙයි.” යනුවෙන් තමයි ඔහු අදහස් දක්වා තිබුණේ.