hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:04



සජිත් ප්‍රේමදාස යනු නාමික විපක්ෂ නායකයකු බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස පසුගිය සමයේ විපක්ෂ නායක භූමිකාව ඉටු නොකළ බවයි.

ජනාධිපතිවරණයේ දී අනුර දිසානායකට විරුද්ධව ලබා දුන් ඡන්ද එකතු කළහොත් පාර්ලිමේන්තු බහුතරය දිනාගත හැකි බවට ඔවුන් තර්ක කරන බව ද හෙතෙම පෙන්වා දෙයි.

එම ඡන්ද කිසිවෙකුට එකට එකතු කළ නොහැකි අතර ඉදිරියේ ද එම බොහෝ දෙනා ජයග්‍රාහී මාලිමාව වටා එකතු වන බව ද ලාල්කාන්ත අවධාරණය කරයි.