2025 දෙසැම්බර් 25, පෙ.ව. 12:13
ගං වතුරින් ආපදාවට පත් පවුල් සඳහා රු. 25000 බැගින් ගෙවීමේ වැඩසටහන දැන් අවසානය කරා ළඟා වෙමින් ඇතැයි අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
නිවසේ බඩුමුට්ටු මිල දී ගැනීම සඳහා ලබා දෙන රු. 50 000 දීමනාව ලබා දීමේ දී යම් යම් ගැටලු මතුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
ජනතාව මෙන්ම රාජ්ය නිලධාරීන් ද ආපදාවට ලක් වූ බවත් සියයට සීයක් නිවැරදිව එම කටයුතු සිදුවනවා යැයි කීමට තමන් සූදානම් නොමැති බව ද ඇමති කේ.ඩී. ලාල්කාන්ත ප්රකාශ කරයි.
මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී මාධ්ය නැගූ ප්රශ්න සඳහා පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.
2026 අප්රේල් 05, පෙ.ව. 12:29
2026 අප්රේල් 05, පෙ.ව. 12:25
2026 අප්රේල් 05, පෙ.ව. 12:16
2026 අප්රේල් 05, පෙ.ව. 12:14
2026 අප්රේල් 05, පෙ.ව. 12:14
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26