2026 පෙබරවාරි 08, පෙ.ව. 12:18
තමන්ට කිසිවෙකු නිරපරාදේ මතවාදීමය වශයෙන් පහර දෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන බවත් එය තමන්ගේ අයිතියක් බවත් කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.
“අපි දේශපාලනය කරන්නෙ. දේශපාලනය කියන්නෙ සටනක්, අරගලයක්. දැන් ඔය ඇමරිකාව කියන්නෙ එක එක ඒවා. ඇමරිකාව කියන්නෙ ඉරානයට ගහනවා කියලා, ඉරානය කියන්නෙ ගැහුවොත් ගහනවා කියලා. ඒ වගේ කියනවා නේද? ඒ වගේ තමයි අපිත්. ඒක තමයි දේශපාලනයේ විදිහ.
ඉතින් නිරපරාදේ මතවාදීව පහර දෙනවා නම්, අපිත් ඒකට ප්‍රතිඋත්තර බඳිනවා. ඒක අපේ අයිතියක්. ඒක දේශපාලනයේ අනිවාර්ය දෙයක්. දේශපාලනයක් යන්නෙ නෑ එහෙම නැතිව. ඉතින් ඒ නිසා අපිට පහර දෙනවා නම් අපි පහර දෙන්න ඕනෙ. ඒක දේශපාලනයේ ස්වභාවයක්. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා.”
කේ. ඩී. ලාල්කාන්ත මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:59
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:43
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26