hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:00



හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බව සංගීතවේදී මහින්ද බණ්ඩාර මහතා කළ විමසීමකදී සඳහන් කළ බව වාර්තා වේ.

ඒ අනුව ඇය මේ වන විට අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කර ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කලක පටන් වයස්ගත වීම හේතුවෙන් ඇය රෝගාතුර වී මෙලෙස රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: