hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 22, ප.ව. 1:33



ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

ඊයේ (21) මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.

මිය ගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවක්.