hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 මාර්තු 26, පෙ.ව. 12:09



එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී අලෙවි කරන නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීමට සඳහා දිවයින පුරාම විශේෂ කණ්ඩායම් යොදාවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සදහන් කරයි.

මේ අතර පසුගිය 2023 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 වර්ෂයේදී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සදහන් කරයි.

පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මත්පැන් මිල වැඩිවීම හේතුවෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: