2024 මැයි 29, පෙ.ව. 12:04
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රංශයට ගොස් තිබේ.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු පිරිසකගෙන් මේ දූත පිරිස සමන්විතය.
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන මෙම සමුළුව සඳහා ඇමති මහින්ද අමරවීරගේ පුත්‍රයා වන පසන් අමරවීර ද එකතු වී සිටියි.
2026 මාර්තු 10, පෙ.ව. 10:22
2026 මාර්තු 10, පෙ.ව. 9:45
2026 මාර්තු 10, පෙ.ව. 12:18
2026 මාර්තු 10, පෙ.ව. 12:17
2026 මාර්තු 10, පෙ.ව. 12:12
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
06-03-26
06-03-26
01-03-26
01-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26