hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 7:43



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවතත් කොළඹ මිරිහාන ප්‍රදේශයේ නිවසකට පදිංචියට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් ජීවත්වන ප්‍රදේශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එලෙස පැමිණ ඇත.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව පසුගිය සැප්තැම්බර් (11) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ විජේරාමේ නිල නිවසින් ඉවත්ව යළි තංගල්ල කාල්ටන් නිවස වෙත ගියේය.