2024 නොවැම්‍බර් 17, පෙ.ව. 12:02
            
ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය හොද බවත් ඔවුනට රටේ පාලනය කරගෙන යාමට හැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රටේ ජනතාව ලබා දුන් ජනතා මතයට ගරු කරන බවත් බලාපොරොත්තු වු ඡන්ද ගණන ලැබුනු බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.
තමා විසින් සිදු කළ සංවර්ධන කටයුතු අතර මග නතර කිරිමට හේතුවක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කිසිදු සාකච්ඡාවක් නොමැති බවත් පවසා සිටියා.
”රට ගොඩයන්නත් පුලුවන් .වැටෙන්නත් පුලුවන් .සංවර්ධන කටයුතු නතර කරන්න හේතුවක් නැහැ.දේශපාලන පළිගැනිම් කරපු අයට වෙලා තියන දේවල් දැකලා තියනවනේ…..පිස්සුද..එහෙම ලේසියෙන් සමුගන්නෙ නැහැ.කවුද දේශපාලනෙන් සමු අරන් තියෙන්නේ..රනිල්ට වුනදේ ගැන දුක හිතෙනවා.”
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25