2024 ජනවාරි 17, පෙ.ව. 12:03
මෙරට ජනතාව ජීවත්වීමට විදිහක් නැතුව දුක් විඳිද්දී රතු මුහුද ආරක්ෂා කිරීමට නාවික හමුදා නැවු යැවීම අනුමත කළ නොහැකි බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් කියා සිටිනවා.
මෙවන් දෙයක් කිරීමට මෙය වෙලාව නොවන බවද රජය ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් සම්බන්ධයෙන් නොසලකා හැර ඇති බවද එතුමන් චෝදනා කරනවා.
එතුමන් මේ බව කියා සිටියේ කොළඹදී පැවැති දේව මෙහෙයක් අතරතුරදීය.
2026 අප්‍රේල් 06, ප.ව. 1:30
2026 අප්‍රේල් 06, ප.ව. 12:52
2026 අප්‍රේල් 06, ප.ව. 12:38
2026 අප්‍රේල් 06, පෙ.ව. 11:50
2026 අප්‍රේල් 06, පෙ.ව. 11:44