2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
ආණ්ඩුව වතුකරයේ දෙමළ ජනතාවට ඉඩම් සහ නිවාස ලබා දෙන බවට පම්පෝරි ගසමින් විශාල රැවටීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අවසානයේ එය මනමාල යුවළ නැති මගුල් ගෙදරක් වැනි උත්සවයක් වූ බවයි.
ජනතාවට ඔප්පු නොව කිසිදු වටිනාමක් නොමැති හිස් කොළ කැබැල්ලක් මිස ඉඩම් හෝ නිවාස හෝ නොලැබුණු බවට ද ඔහු චෝදනා කරයි.
ඇමතිවරුන් ජනතාව රැවටීම සඳහා ජනාධිපතිවරයා ද මෙම උත්සවලට රැගෙන යමින් මංමුලා කරන බවට ද මනෝ ගනේෂන් චෝදනා කරයි.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11