2024 දෙසැම්‍බර් 27, ප.ව. 3:37
නන්දා රාමනායක මහත්මියගේ ජීවිත කතාව ඇතුලත් මතක සුවද ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී සිදුවිණි.
ප්‍රවීණ ලේඛිකාවක් වන කාන්ති ගුණතිලක විසින් මෙම ග්‍රන්ථය රචනා කර තිබේ.
නන්දා රාමනායක මහත්මිය ජපන් ව්‍යාපාරික සංසදයේ සභාපති ජගත් රාමනායක මහතාගේ ආදරණීය මෑණියන්ය.
2026 අප්‍රේල් 10, ප.ව. 6:13
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:36