2024 ජූනි 13, ප.ව. 4:06
පසුගිය 2012 සිට 2023 දක්වා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වූ ඖෂධ 1730කින් 1646ක් සාම්පල පරීක්ෂාව සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වනවා.
එය මුළු සාම්පල් වලින් සියයට95ක ප්‍රතිශතයක්.
පසුගිය 2022 ජනවාරි සිත 2023 සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදයේදී ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය ඖෂධ සාම්පල හැත්තහයක් විශ්ලේෂණය කර තිබූ අතර ඉන් සාම්පල දාසයක් ඉවත් සියයට 21 ක් තත්වයෙන් අසමත්ව තිබූ බව එම වාර්තාවේ දැක්වෙනවා.
2025 මැයි 17, ප.ව. 8:23
2025 මැයි 17, ප.ව. 8:15
2025 මැයි 17, ප.ව. 6:50
2025 මැයි 17, පෙ.ව. 12:29
2025 මැයි 17, පෙ.ව. 12:28
12-04-25
12-04-25
18-03-25
18-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
08-03-25
08-03-25
07-03-25
07-03-25
23-02-25
23-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
06-02-25
06-02-25
02-02-25
02-02-25
30-01-25
30-01-25