hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:11



ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග එකම ඖෂධය විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට කිසිවෙකුට නොහැකි වන බව ඔහු අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: