hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 17, පෙ.ව. 9:46



කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ජනක අදස්සූරිය පවසා ඇත්තේ ලියෝනිඩ් උල්කාපාත වර්ෂාවේ උපරිමය ශ්‍රී ලංකාවට හොඳින් දැක ගත හැකි බවයි.

මෙලෙස උල්කාපාත වර්ෂාව හෙට (18) සහ අනිද්දා (19) දිනයන්වලදී දැක ගැනීමට හැකියාවක් පවතිනවා.

මෙහිදී පැයකට උල්කාපාත 10-15ත් අතර දැකිය හැකි බවයි වාර්තා වන්නේ.

මේ දින දෙක තුළදී පාන්දර 2.00න් පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේදී මෙම උල්කාපාතය දැකගත හැකි බවයි සඳහන් වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: