2025 ජූලි 03, පෙ.ව. 12:15
ඉරුවාරදය හෙවත් මිග්‍රේන් රෝගීන්ගේ වැඩිවීමක් මෑත කාලීනව වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පැවසුවේ, මේ දිනවල පවතින උෂ්ණ සහිත කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය වාර්තා වන බවයි.
මිග්‍රේන් රෝගය පවතී නම් ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් වෙත යොමුවන ලෙසත් ගාමිණී පතිරණ මහතා උපදෙස් දුන්නේය.
2026 මාර්තු 15, පෙ.ව. 12:33
2026 මාර්තු 15, පෙ.ව. 12:26
2026 මාර්තු 15, පෙ.ව. 12:20
2026 මාර්තු 15, පෙ.ව. 12:16
2026 මාර්තු 15, පෙ.ව. 12:10