2024 ජූනි 15, ප.ව. 9:20
ලේක්හවුස් මුද්‍රණ ආයතනය විසින් නිකුත්කල මිහිර පුවත්පත සිය අවසාන කලාපය මේ වනවිට වෙළඳපොලට බෙදා අවසන්.
ඉදිරියේදී මිහිර e-paper එකක් ලෙසින් පාඨකයින් වෙත ලැබීමට සැලැස්වීම කළමනාකාරිත්වයේ තීරණයක් ලෙස නිල වශයෙන් දන්වා තිබෙනවා.
අන්තර්ජාලය භාවිතයට පෙර කුතුහලයෙන් පිරි අපේ කුඩා කාලය සුන්දර කල තවත් එක් මතකයක් මේ සමඟින් අවසාන වනු ඇත.
2026 අප්‍රේල් 11, පෙ.ව. 8:21
2026 අප්‍රේල් 11, පෙ.ව. 8:20
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:17