2024 ජනවාරි 13, ප.ව. 8:56
ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) කාර්ය මණ්ඩලයක් සෝමාලියාවේ අල්-ෂබාබ් කණ්ඩායම අතට පත් වූ බවට කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මීට අමතරව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීවල නිරතව සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොඩබෑමකට ලක්ව ඇති බව ද අමාත්‍යාංශය පැහැදිලි කරයි.
එහි ගමන් ගත් පස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බවයි අදාළ නිල ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08