2024 ඔක්‍තෝබර් 15, ප.ව. 1:53
සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 8,000ක මාසික අන්තර්කාලීන දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
තවද, 2024/25 මහ කන්නයේ වී වගා කරන ගොවීන් වෙත හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් හෙක්ටයාර දෙකක උපරිමයක් දක්වා පොහොර සහනාධාරය වැඩි කර ලබා දීමටත් මෙහිදී අනුමැතිය හිමව තිබුණා.
එමෙන්ම ධීවර යාත්‍රා හිමියන්ට මූල්‍ය සහායක් ලබා දීමටත් ගනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල තීරණයන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍යවන ප්‍රතිපාදන, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළින් සුදුසු පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:24
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:20
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:14
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26