hit counter

2024 දෙසැම්‍බර් මස 25 වන බදාදා

2023 ඔක්‍තෝබර් 03, ප.ව. 6:18



අද(03) 08 වන දිනටත් සතොස සේවකයින් 292 දෙදෙනෙකු ආරම්භ කළ සත්‍යග්‍රහය ක්‍රියාත්මකයි.

ඒ තමන් සේවයෙන් අත්තනෝමතික ලෙස ඉවත් කළ බවට පවසමින්.

මේ වන විට ඔවුන් සතොස ප්‍රධාන කාර්ය්‍යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වෙනවා.

එහි 07 වෙනි මහලේ පිහිටි ඔවුන්ගේ කාර්යාලය ද බලධාරින් විසින් ඉබි යතුරු යොදා වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත්, සත්‍යග්‍රහයේ නිරත වන සේවකයින් ප්‍රකාශ කළේ තම වැටුප් ද අත්හිටුවා ඇති බවයි.