2024 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:04
අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.
ඒ, අනුව අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පෙන්වා දෙනවා.
රුපියල් 1,314,007,750.00කට අධික මුදලක් අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා ගිණුම්ගත කිරීමට සුබසාධක ප්‍රතිලභ මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:24
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:20
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:14
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26