2025 ජූලි 21, පෙ.ව. 11:08
නිවසක් කියන්නේ ඕනෑම කෙනෙක්ගෙ ජීවිතේ ලොකු හීනයක්.නමුත් අඩු ආදායමක් ඇති සාමාන්‍ය ජනතාවට නිවාස සිහිනය සැබෑ කරගැනීම අසීරු කරුණක්.
එම නිසාම රජය මේ සම්බන්ධයෙන් සුවිශේෂි තීරණයක් ගෙන තිබේ. ඒ අනුව නිවාස අහිමි අඩු ආදායම් ලාභී ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන නිවාස ආධාරය අගෝස්තු පළවෙනිදා සිට රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
අඩු ආදායම් ලාභී ආබාද සහිත පුද්ගලයන් සඳහා නිවාස අළුත්වැඩියා කිරීමට ලබා දෙන රුපියල් ලක්ෂ 3ක ආධාර මුදල ලක්ෂ 5 දක්වා වැඩිකිරීමටද මෙහිදී තීරණය වී තිබේ.
ඒ අනුව ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් වැසිකිලි ඉදි කිරීමට ලබාදෙන රුපියල් ලක්ෂයක ආධාර මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩිකිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:35
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:16
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:08
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25