2026 පෙබරවාරි 14, පෙ.ව. 12:35
සුළි කුණාටුවෙන් දිවි අහිමි වූවන් සඳහා වන්දි පිරිනැමීමේදී නීත්‍යානුකූල උරුමකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන් පරිපාලනමය බාධා මතුව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා සඳහන් කරයි.
ඒ අනුව ඔහු මේ බව අනාවරණය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මියගිය පුද්ගලයන් 265 දෙනෙකුගේ පවුල් සඳහා මේ වන විටත් වන්දි මුදල් පිරිනමා අවසන් බව සඳහන්.
එසේම තවත් මරණ 221ක් සම්බන්ධයෙන් අදාළ වන්දි ගෙවීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරයි.
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 14, පෙ.ව. 12:09
14-02-26
14-02-26
14-02-26
14-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26