2024 නොවැම්‍බර් 16, පෙ.ව. 12:06
2024 මහ මැතිවරණයේදී හිටපු මැති ඇමතිවරුන් රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිවිය.
චන්න ජයසුමන, දිලුම් අමුණුගම, දිලිත් ඡයවීර, රොෂාන් රණසිංහ, වීරසුමන වීරසිංහ, උදය ගම්මන්පිල, රන්ජන් රාමනායක, වඩිවෙල් සුරේෂ්, බන්දුලලාල් බණ්ඩාරීගොඩ, සරණ ගුණවර්ධන, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, යු.කේ සුමිත්, තේනුක විදානමගේට මන්ත්‍රී වරම් අහිමිවිය.
2026 අප්‍රේල් 10, ප.ව. 6:13
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:36