hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 17, ප.ව. 7:41



2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

ඒ අනුව එම ලැයිස්තුව මෙසේය.


පී. හැරිසන් 
පියසේන ගමගේ
සුමේධා ජයසේන
මනෝජ් සිරිසේන
පී. දයාරත්න
එස්.ඊ. මුතුකුමාරණ
වාසුදේව නානායක්කාර
සරත් අමුණුගම
එස්.බී. නාවින්න
දයාසිරි ජයසේකර 
පියල් නිශාන්ත ද සිල්වා 
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය 
එස්.ඒ. ජගත් කුමාර – ලක්ෂ 10
කේ.පී.එස් කුමාරසිරි – රු. 953,430  
ජයලත් ජයවර්ධන –  ලක්ෂ 10
නාමල් ගුණවර්ධන – ලක්ෂ 10
ධර්මදාස බණ්ඩා –  ලක්ෂ 10
විදුර වික්‍රමනායක – ලක්ෂ 15 
විමලවීර දිසානායක – ලක්ෂ 30 
ලකී ජයවර්ධන – ලක්ෂ 16.2 
බී. චන්ද්‍රසේකරන් – ලක්ෂ 14 
ජෝන් අමරතුංග – ලක්ෂ 40  
ජෝසප් මයිකල්- ලක්ෂ 27 
ටී.බී. එ්කනායක –  ලක්ෂ 48 
ඩබ්.එම්.එස්. ෆොන්සේකා – ලක්ෂ 55  
නීතිඥ ජයන්ත වීරසිංහ (හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නීති උපදේශක) – ලක්ෂ 90 
ඇලික් අළුවිහාරේ – ලක්ෂ 22
රංජිත් අළුවිහාරේ – ලක්ෂ 8.6 
රාජිත සේනාරත්න – ලක්ෂ 100
කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 110 
එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – ලක්ෂ 112 
රංජිත් සොයිසා – ලක්ෂ 188
දි.මූ. ජයරත්න – ලක්ෂ 300