2024 ඔක්‍තෝබර් 21, ප.ව. 5:33
වර්තමාන ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිවරණ වේදිකාවේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද බලයට පත්ව පැය 24කින් අහෝසි කරන බව ප්‍රකාශ කළේ යැයි සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ මුජිබර් රහුමාන් පවසන්නේ දැන් ජනාධිපතිවරයා බලයට පත්ව විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම ගැන සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවයි.
එම කමිටුව දැන් විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙත ගොස් එම වරප්‍රසාද අවශ්‍ය දැයි අසමින් ඇතැයි ද ඊට ඔවුන් කැමති නොවනු ඇතැයි ද මුජිබර් රහුමාන් සඳහන් කරයි.
එහෙයින් ජනාධිපතිවරයා කළ යුත්තේ මැතිවරණ වේදිකාවේ ජනතාවට පොරොන්දු වූ ආකාරයට එම වරප්‍රසාද අහෝසි කිරීම මිස කමිටු පත්කර විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ කැමැත්ත විමසීම නොවේ යැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
සමගි ජන බලවේග මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් මුජිබර් රහුමාන් මේ බව කීය.
2026 ජනවාරි 11, පෙ.ව. 12:29
2026 ජනවාරි 11, පෙ.ව. 12:25
2026 ජනවාරි 11, පෙ.ව. 12:21
2026 ජනවාරි 11, පෙ.ව. 12:17
2026 ජනවාරි 11, පෙ.ව. 12:15
31-12-25
31-12-25
29-08-25
29-08-25
18-08-25
18-08-25
10-08-25
10-08-25
21-05-25
21-05-25
18-05-25
18-05-25
21-04-25
21-04-25
10-04-25
10-04-25
29-08-22
29-08-22