hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 4:01



මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා එක්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් තායිලන්තය වෙත ගොස් තිබෙනවා.

තායිලන්ත රජයේ ආරාධනයකට අනුව මෙලෙස තායිලන්තය බලා ගොස් ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ, පශු වෛද්‍ය මධූෂා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්ෂක නඳුන් ඇතුලත්මුදලි යන කණ්ඩායමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: