2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
            
ජනාධිපතිතුමාට අගමැතිතුමියට සහ තවත් කිහිප දෙනෙකුට යම් ආරක්ෂාවක් අවශ්‍ය වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.
ඔවුන් පාතාලය සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරන නිසා බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ඔහු අවධාරණය කරන්නේ තමන් ජනතාවත් සමඟ සිටින තාක් කල් ජනතාවම ඔවුන්ගේ ආරක්ෂකයා වන බවයි.
විපක්ෂය යම් පාතාල කණ්ඩායමකට උදව් කළේ නම් අනෙක් පාතාල කණ්ඩායම ඔවුන්ට විරුද්ධ වන බවත් ඔහු පෙන්වා දෙයි.
පාතාලය සමඟ සම්බන්ධ වූ පසු ගැලවීමක් නොමැති බවත් එයින් ගැලවෙන විට ෂොට් එක දෙන බවත් ඔහු පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන් කිසිදු විටෙක පාතාලය සමඟ සිටියේ හෝ සිටින්නේ නැති බවත් ඒ නිසා තමන්ට ලොකු ගැටලුවක් නොමැති බවත්ය.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25