2025 අප්‍රේල් 08, ප.ව. 4:30
ජාතික ජන බලවේගය ආණ්ඩුව භාරගන්නා විට මෙරට විදේශ සංචිත ඩොලර් මිලියන 20ක් පමණක් බවට නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය අද කැබිනට් මාධ්‍ය හමුවේ ප්‍රශ්න කලේය.
ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියා සිටියේ මහ බැංකු වාර්තා උපුටමින් තමන් ඉදිරිපත් කරන ලද දත්ත පිළිගන්නා ලෙසයි.
ඒ අනුව මෙරට විදේශ සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 5.99 ක් හා ඔක්තොම්බර වන විට ඩොලර් බිලියන 6.47 ක් යයිද අමාත්‍යවරයා කියා සිටියේය.
2026 මාර්තු 22, ප.ව. 4:44
2026 මාර්තු 22, ප.ව. 4:38
2026 මාර්තු 22, ප.ව. 1:56
2026 මාර්තු 22, පෙ.ව. 9:20
2026 මාර්තු 22, පෙ.ව. 9:17
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26