hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2025 පෙබරවාරි 07, පෙ.ව. 12:09



ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම බොරුවෙන් සිය දේශපාලන බලවේගය ගොඩනැඟූ බව ජනතාව තේරුම් ගනිමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

පසුගිය සමයේ විපක්ෂයේ සිට වී කිලෝවක් සඳහා රු. 130-150ක් ඉල්ලා සටන් කළ පක්ෂය ආණ්ඩු බලය ලබා ගෙන ප්‍රමාද වී හෝ වී කිලෝවකට රු. 120ක්වත් ලබා දීම පිළිබඳ සතුටු වන බව ද හෙතෙම කීය.

කිසි දිනක නිදහස් දින උළෙලට සහභාගී නොවූ ජනතා විමුක්ති පෙරමුණ මෙවර නිදහස් දින උළෙල සංවිධානය කොට පැවැත්වීම පිළිබඳ සතුටු වන බව ද නාමල් රාජපක්ෂ සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: