hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2025 මාර්තු 09, පෙ.ව. 12:11



ජාතික ජන බලවේගය බලය ලබා ගැනීම සඳහා බොරු කී බව එම පක්ෂ මන්ත්‍රීවරුන් 159 දෙනා එකතු වී ඔප්පු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එපමණක් නොව බොරු කීම තමන් හිමි අයිතිවාසිකමක් ලෙස හුවා දැක්වීමට ද ඔවුන් උත්සාහ කරන බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම බොරු නැවත නැවත සමාජගත කිරීමට වඩා විපක්ෂය සිය ප්‍රතිපත්ති ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීමට කටයුතු කිරීම වැදගත් බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

මාදම්පේ තනියවල්ලි දේවාලය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: