2024 නොවැම්‍බර් 16, ප.ව. 2:19
පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා නාමල් රාජපක්ෂ දිවුරුම් දීමට නියමිත බව පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් සදහන් කරයි.
රටේ ජනතාවගේ ජනවරම පිළිගන්නා බවත් දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ධුර 02ක් සහ ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයකුත් හිමිව තිබෙන බව මහලේකම් සාගර කාරියවසම් සදහන් කරයි.
2026 අප්‍රේල් 12, ප.ව. 1:39
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14