2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:11
නීතිය ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ තවත් එක් පුද්ගලයෙක් පමණක් බවත්, ඉදිරියේදී තවත් බොහෝ දෙනෙකුට මෙවැනි ඉරණමක් අත්විඳීමට සිදුවනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහට මෙවැනි දෙයක් සිදුවූවා නම්, තමන්ට කුමක් සිදුවේදැයි බොහෝ දෙනා සිතනු ඇති බවත්, හිටපු ඇමති රාජිත සේනාරත්නට පවා දැන් කුමක් දැනෙනවා ඇත්දැයි සිතා බැලිය හැකි බවත්ය.
තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ‘රනිල් හොරා’ යැයි කෑගැසූ පිරිස් දැන් එකට එක්ව සිටින බවත්, එම පිරිස්වලට ද අඩු වැඩි වශයෙන් චෝදනා එල්ල වී ඇති බවයි.
2025 ඔක්තෝබර් 14, ප.ව. 4:50
2025 ඔක්තෝබර් 14, ප.ව. 2:22
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 11:48
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 11:40
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 11:23
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25