2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 10:56
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට මහ බැංකු අධිපතිවරයා සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදිය යුතුය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ අය විසින් පසුගිය වසර තුළ උපයාගනු ලැබූ මුදල් සහ ආදායම් මාර්ග පහතින්..
විශ්‍රාම වැටුප රුපියල් – 11,088,279.95
වැටුප රුපියල් – 5,434,512.00
පොළිය රුපියල් – 5,855,048.00
කුලී ආදායම රුපියල් – 2,280,000.00
පොළිය රුපියල් – 5,149,740.00
විශ්‍රාම වැටුප රුපියල් – 600,000.00
මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ පවතින සුරැකුම්පත් අතර භාණ්ඩාගාර බැඳුම්කර, කොටස් හිමිකරිත්වයන් සහ ස්ථිර තැන්පතු,
රුපියල් මිලියන 19.4ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රුපියල් මිලියන 13.37ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රුපියල් මිලියන 8.11ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රුපියල් මිලියන 4.72ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රුපියල් 606,451.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
ඇමෙරිකානු ඩොලර් 580,908.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
රුපියල් 3,403,711.00ක ස්ථිර තැන්පතුව
රුපියල් 3,403,711.00ක ස්ථිර තැන්පතුව
මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ පවතින නිශ්චල දේපළ සහ ඒවායේ වටිනාකම,
ත්‍යාග ලෙස ලැබුණු රුපියල් මිලියන 55ක් වටිනා පර්චස් 42ක ඉඩම
ත්‍යාග ලෙස ලැබුණු රුපියල් මිලියන 29.3ක් වටිනා වර්ග මීටර් 78ක වාණිජ ගොඩනැගිල්ල
මිලදී ගත් රුපියල් 250,000.00ක් වටිනා පර්චස් 20ක ඉඩම
මිලදී ගත් රුපියල් 200,000.00ක් වටිනා පර්චස් 10ක ඉඩම
ඉදිකළ රුපියල් මිලියන 3.17ක් වටිනා වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ල
මිලදී ගත් රුපියල් මිලියන 12ක් වටිනා පර්චස් 18ක ඉඩම
මිලදී ගත් රුපියල් මිලියන 25.79ක් වටිනා වර්ග අඩි 1,117 මහල් නිවාසය
දේපළ මිලට ගැනීමේ ගිවිසුමකින් ලබා ගත් රුපියල් මිලියන 19ක් වටිනා වර්ග අඩි 1,200ක මහල් නිවාසය
මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ පවතින චංචල දේපළ ලෙස රන් ආභරණ සහ රථවාහන,
උරුමයෙන් හිමි වූ රුපියල් 600,000.00ක් වටිනා රන් ආභරණ 5ක්
මිලදී ගත් රුපියල් මිලියන 4.8ක් වටිනා රන් ආභරණ 28ක්
උරුමයෙන් හිමි වූ රුපියල් මිලියන 1.1ක් වටිනා රන් ආභරණ 13ක්
2018 නිෂ්පාදිත රුපියල් මිලියන 10ක් වටිනා මර්සිඩීස් මෝටර් රථයක්
2003 නිෂ්පාදිත රුපියල් 650,000.00ක් වටිනා මෝටර් රථයක්
2025 සැප්‍තැම්‍බර් 24, ප.ව. 12:35
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 10:13
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:07
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25
22-09-25