hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:33



නේපාලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

එමෙන්ම ගොඩබිම් මාර්ගයේ ඔස්සේ ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණි බලා ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකු ඉවත්කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය. 

පද්ධති දෝෂයක් පැවතුන ද ඒ සඳහා නේපාල සංක්‍රමණික බලධාරීන් සමග සම්බන්ධීකරණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: