2022 සැප්තැම්බර් 13, පෙ.ව. 9:17
සැප්තැම්බර් මස 19 වෙනි සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා.
ඒ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන්.
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2026 මාර්තු 05, ප.ව. 2:57
2026 මාර්තු 05, ප.ව. 1:38
2026 මාර්තු 05, ප.ව. 12:40
2026 මාර්තු 05, පෙ.ව. 11:43
2026 මාර්තු 05, පෙ.ව. 9:16