2025 දෙසැම්‍බර් 02, පෙ.ව. 12:14
මේ අවස්ථාවේ ආණ්ඩුව විවේචනය නොකළ යුතු බව ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මෙම අර්බුදය නිවැරදි ලෙස කළමනාකරණයට අසමත්ව ඇත්නම් එය විවේචනය කළ යුතු බවයි.
ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින කාලයේ මෙවැනි ආපදාවක් පැමිණි විට ආණ්ඩුව විවේචනය කළ බවත් එය නිවැරදි හෙයින් මේ අවස්ථාවේ ආණ්ඩුව විවේචනය කිරීම ද නිවැරදි බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් එකතු කරමිනි
2026 මාර්තු 03, ප.ව. 5:57
2026 මාර්තු 03, ප.ව. 1:24
2026 මාර්තු 03, ප.ව. 1:22
2026 මාර්තු 03, ප.ව. 1:19
2026 මාර්තු 03, පෙ.ව. 9:58
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26