2023 ජූනි 09, පෙ.ව. 12:17
පසුගිය සතියේදී සිපෙට්කෝ ඉන්ධනහල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිවී තිබෙනවා.
පසුගිය සතිය පුරා ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇති වූයේ ඒ හේතුවෙන් බව අනාවරණය වෙනවා.
එබැවින් එම ඉන්ධනහල් හිමියන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06