2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:06
මෙරට ඇති පොල් තෙල් පිළිබඳ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. ඒ, ප්‍රමිතියෙන් තොර පොල්තෙල් මෙරට පරිභෝජනයට ඉඩ නොදෙන බවත්, එවැනි පොල් තෙල් ප්‍රති අපනයනය කරන බවත්, අමාත්‍යවරයා කියා සිටියා.
එම ප්‍රති අපනයනය අදාළ පරික්ෂා කිරීම්වලින් පසුව සිදු කෙරෙන බවත්, ආනයනය කරන ඇතැම් පොල් තෙල් ඉහළ ගුණාත්මක දැයි කියන්න හැකියාවක් නොමැති හෙයින් මේවා ප්‍රමිතිගත කිරීම සඳහා වැඩසටහනක් සකස් කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටියා.
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:26
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:23
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:22
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:15
06-03-25
06-03-25
06-01-25
06-01-25
13-10-24
13-10-24
11-10-24
11-10-24
09-10-24
09-10-24
06-10-24
06-10-24
19-06-24
19-06-24
26-03-24
26-03-24
13-09-23
13-09-23
08-09-23
08-09-23
17-07-23
17-07-23
01-06-23
01-06-23