hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 29, පෙ.ව. 8:33



සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

පොලීසිය මේ බව දැනුම් දී තිබේ.