2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 8:14
බැංකු විසින් යොමු කරන එක්වරක් පමණක් ලබාදෙන මුරපද හෙවත OTP කිසිදු හේතුවක් මත වෙන අය සමඟ හුවමාරු නොකරගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මෑත කාලීනව සිදු වූ මූල්‍ය වංචා සැලකිල්ලට ගනිමිනුයි අදාළ ඉල්ලීම සිදු කර ඇත්තේ.
2026 අප්‍රේල් 10, ප.ව. 6:13
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:36