2025 මැයි 08, පෙ.ව. 12:23
නුවරඑලිය දිස්ත්‍රික්කයේ මහනගර සභා 01, නගර සභා 02ක් සහ ප්‍රාදේශීය සභා 09 ක බලය පිහිටු වීමට නම් තම සහයෝගය තීරනාත්මක බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසිය.
මාධ්‍යට (07) දින විශේෂ ප්‍රකාශයක් කරමින් පලනි දිගම්බරම් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය අනුව තමන් නියෝජනය කල සමගි ජන බලවේගයට සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව බෝනස් මගින් සභිකයින් රැසක් හිමි වී ඇති බවයි.
ඒ අනුව තමන් නියෝජනය කරන සමගි ජන බලවේගයේ සහයෝගය නොමැතිව කිසිදු පක්ෂයකට තනිවම නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12කම බලය පිහිටු වීමට නොහැකි බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
2025 මැයි 08, පෙ.ව. 10:04
2025 මැයි 08, පෙ.ව. 9:57
2025 මැයි 08, පෙ.ව. 9:44
2025 මැයි 08, පෙ.ව. 12:20
2025 මැයි 08, පෙ.ව. 12:17
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
30-04-25
30-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
14-04-25
14-04-25