hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 27, පෙ.ව. 12:03



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමේදී ඒ සඳහා විශේෂ ක්‍රමයක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව පිළිබඳව විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීම වඩා සුදුසු බව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබෙනවා.

එවිට වාහන බලපත්‍ර ඉල්ලන පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වනු ඇති බව විපක්ෂයේ අදහසයි.

නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි ප්‍රමාණකගේ අදහස වී ඇත්තේ මේ මොහොතේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා නොදිය යුතු බවය.