2025 නොවැම්‍බර් 02, පෙ.ව. 12:09
තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම පිස්තෝල නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
රටේ ආරක්ෂක තත්ත්වය සහ පාතාල වෙඩි තැබීම් සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කර ඇති අතර අනතුරුව එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශයට දැනටමත් යොමු කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට පිස්තෝල ලබාදීමට රජය තීරණය කර නොමැති අතර ආරක්ෂා තර්ජන සම්බන්ධ විශ්ලේෂණයකින් තහවුරුවන මන්ත්‍රීවරුන්ට පමණක් පිස්‌ස්තෝලය ලබාදීමට රජය තීරණය කර ඇත.
කෙසේ වෙතත් මීට පෙර පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට පිස්තෝල ලබාදුන් අතර නව රජය බලයට පත්වීමෙන් පසුව එය නතර කළේය.
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:14
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26