2024 අගෝස්‍තු 30, පෙ.ව. 12:04
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය ඔක්තොබර් 16 වනදායින් පසුව අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුව ප්‍රකාශ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දෛනිකව නිකුත් කරන සංඛ්‍යාව දහසකට සීමා කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 ජනවාරි 03, පෙ.ව. 12:23
2026 ජනවාරි 03, පෙ.ව. 12:21
2026 ජනවාරි 03, පෙ.ව. 12:19
2026 ජනවාරි 03, පෙ.ව. 12:17
2026 ජනවාරි 03, පෙ.ව. 12:14
03-01-26
03-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
29-12-25
29-12-25
28-12-25
28-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
15-12-25
15-12-25
06-12-25
06-12-25
05-12-25
05-12-25