2026 පෙබරවාරි 06, පෙ.ව. 12:22
1971 ජන සංඛ්‍යා ලේඛන අනුව සිංහලයන් 20452 දෙදෙනෙක් ජීවත් වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ජනාධිපති අනුර දිසානායක බෞද්ධයන් උතුරේ සිල් ගැනීමට යෑම පිළිබඳ සිදුකළ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේය.
“ඒ ජනතාව කපලා කොටලා මරලා පළවා හැරියා LTTEය සහ ඒ ජාතිවාදී ව්‍යාපාරය විසින්. ඒ ජනතාව අද හිටියා නම් අඩු ගානේ 50 000-60 000ක් ඉන්නවා.
තිස්ස විහාරේ ඔප්පු තිරප්පු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ජනාධිපතිතුමා විසඳන්න ඕන. තිස්ස විහාරේ කොතන හෝ තිබුණා. ඒක හොයා බලලා නැවත ස්ථාපිත කරන එක ජනාධිපතිතුමාගේ වැඩක්.
අන්තිමට 1987 ඔක්තෝබර් 09 වෙනිදා අවසාන සිංහලයන් නවදෙනා යාපනේ බස් නැවතුමට ගෙනැත් ලයිට් කණුවල ගැටගහලා මරලා පැන්නුවේ. ඒ සාහසික ජනවාර්ගික අතුගා දැමීම සාධාරණීකරණය කරමින් තමයි, ජනාධිපතිතුමා මේක කිව්වේ.”
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:29
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:20
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:17
17-01-26
17-01-26
02-11-25
02-11-25
10-10-25
10-10-25
27-08-25
27-08-25
24-07-25
24-07-25
21-07-25
21-07-25
01-07-25
01-07-25
26-04-25
26-04-25
07-04-25
07-04-25
02-04-25
02-04-25
30-03-25
30-03-25
23-03-25
23-03-25