hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 08, පෙ.ව. 12:07



සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 90ක් හරිනි අමරසූරිය ලබා ගන්නා බවද ඔහු පැවසුවේය.

ඔහු මේ අදහස් පළ කරන ලද්දේ එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වන ලද ජන හමුවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: