hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:04



එළැඹෙන අයවැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජය මඟින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බව සඳහන් ය.

මෙය ලබන වසරේ අප්‍රේල් සිට බලාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එම යෝජනාව අනුව එක් එක් වැටුප් තල වලින් දැනට අයකෙරෙන උපයන විට බදු අඩුකෙරෙන්නේ මෙසේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: